ක්‍රි.ව. 2050 දක්වා දිනපතා කාලගුණය
Mon, July 6, 2026
Information
Fair Possibility For A Sunny Day
Low Possibility For A Rainy Day
High Possibility For A Pleasant Day
07 Jul
08 Jul
09 Jul
මෙවර ජූලි මාසය පිළිබඳව මා ඉදිරිපත් කරන කාලගුණ පුරෝකතනය බෙහෙවින් ම මතභේදාත්මක වනු ඇත.ඊට හේතුව වන්නේ තාරකා කාලගුණ විද්‍යා ඉතිහාසයේ ඉතා දුර්ලභ සහ පුරෝකතනය කිරීම බෙහෙවින් ම අසීරු රටාවක් ඉදිරියට නිර්මාණය වන හෙයිනි.එහෙත් කිසියම් අවදානමක් දරා ගනිමින් වුව 2026 ජූලි මාසය සඳහා වූ කාලගුණ පුරෝකතනය ඉදිරිපත් කිරීමට සිදු වී තිබේ.ඒ අනුව පරිසරය දේපළ සහ ජීවිත කෙරෙහි අවදානම් සහගත කාල පරිච්ඡේදයක් පෙන්නුම් කරන අතර ජූලි 15 දා සිට ආරම්භ වන වැසි තත්ත්වය ජූලි 30 දක්වා පවතිනු ඇත.එකී කාලයේදී අධික වර්ෂාව ජල ගැලීම් නාය යෑම් ආශ්‍රිත විපත් හට ගැනීමට ඉඩ තිබේ.මේ හුදෙක් තාරකා කාලගුණ විද්‍යාව අනුසාරයෙන් කරනු ලබන පුරෝකතනයකට වඩා මතුවට විය හැකි මහත් විපත් අවදානමක් පිළිබඳව සිහිපත් කිරීමක් ලෙස සැළකීම මැනවි.කිසියම් පුරෝකතනයක් සැබෑවීම හෝ එසේ නොවීම පිළිබඳව එන පසු ගැරහුම් හෝ පැසසුම්වලට වඩා විශාල පිරිසකගේ ජීවිත සහ දේපළ රැක ගැනීමට මේ විෂයයේ දායකත්වය ලබාදීම අපේ අරමුණ වේ.ඒ අනුව පිළිවෙළින් දකුණ බස්නාහිර මධ්‍යාම ඌව සබරගමුව යන පළාත් ආශ්‍රිතව මෙහි බලපෑම තීව්‍ර වන බවත් පෙන්නුම් කරයි. 01.සාමාන්‍ය කාලගුණ තත්ත්වයකි. 02.වැසිබර කාලගුණ තත්ත්වයකි.දකුණු සහ නිරිත දෙසින් සුළං ප්‍රවාහය හට ගනී. 03.වැසිබර කාලගුණ තත්ත්වයකි.දකුණු සහ නිරිත දෙසින් සුළං ප්‍රවාහය හට ගනී. 04.දකුණ නිරිත බටහිර මුහුදු සහ ගොඩබිම සුළං ප්‍රවාහය තීව්‍ර වේ.ගිනි ජල සහ සුළං ආශ්‍රිත අවදානම් සහගත දවසකි. 05.දකුණ නිරිත බටහිර මුහුදු සහ ගොඩබිම සුළං ප්‍රවාහය තීව්‍ර වේ.ගිනි ජල සහ සුළං ආශ්‍රිත අවදානම් සහගත දවසකි. 06.සාමාන්‍ය කාලගුණ තත්ත්වයකි. 07.සාමාන්‍ය කාලගුණ තත්ත්වයකි. 08.වැසිබර කාලගුණ තත්ත්වයකි.දකුණු සහ නිරිත දෙසින් සුළං ප්‍රවාහය හට ගනී.* 09.වැසිබර කාලගුණ තත්ත්වයකි.දකුණු සහ නිරිත දෙසින් සුළං ප්‍රවාහය හට ගනී.** 10.වැසිබර කාලගුණ තත්ත්වයකි.දකුණු සහ නිරිත දෙසින් සුළං ප්‍රවාහය හට ගනී. 11.වැසිබර කාලගුණ තත්ත්වයකි.දකුණු සහ නිරිත දෙසින් සුළං ප්‍රවාහය හට ගනී.** 12.වැසිබර කාලගුණ තත්ත්වයකි.දකුණු සහ නිරිත දෙසින් සුළං ප්‍රවාහය හට ගනී. 13.වැසිබර කාලගුණ තත්ත්වයකි.දකුණු සහ නිරිත දෙසින් සුළං ප්‍රවාහය හට ගනී. 14.වැසිබර කාලගුණ තත්ත්වයකි.දකුණු සහ නිරිත දෙසින් සුළං ප්‍රවාහය හට ගනී. 15.වැසිබර කාලගුණ තත්ත්වයකි.දකුණු සහ නිරිත දෙසින් සුළං ප්‍රවාහය හට ගනී.** 16.වැසිබර කාලගුණ තත්ත්වයකි.දකුණු සහ නිරිත දෙසින් සුළං ප්‍රවාහය හට ගනී.*** 17.වැසිබර කාලගුණ තත්ත්වයකි.දකුණු සහ නිරිත දෙසින් සුළං ප්‍රවාහය හට ගනී.*** 18.වැසිබර කාලගුණ තත්ත්වයකි.දකුණු සහ නිරිත දෙසින් සුළං ප්‍රවාහය හට ගනී.*** 19.වැසිබර කාලගුණ තත්ත්වයකි.දකුණු සහ නිරිත දෙසින් සුළං ප්‍රවාහය හට ගනී.*** 20.වැසිබර කාලගුණ තත්ත්වයකි.දකුණු සහ නිරිත දෙසින් සුළං ප්‍රවාහය හට ගනී.*** 21.වැසිබර කාලගුණ තත්ත්වයකි.දකුණු සහ නිරිත දෙසින් සුළං ප්‍රවාහය හට ගනී.*** 22.වැසිබර කාලගුණ තත්ත්වයකි.දකුණු සහ නිරිත දෙසින් සුළං ප්‍රවාහය හට ගනී.** 23.වැසිබර කාලගුණ තත්ත්වයකි.දකුණු සහ නිරිත දෙසින් සුළං ප්‍රවාහය හට ගනී.** 24.වැසිබර කාලගුණ තත්ත්වයකි.දකුණු සහ නිරිත දෙසින් සුළං ප්‍රවාහය හට ගනී.** 25.වැසිබර කාලගුණ තත්ත්වයකි.දකුණු සහ නිරිත දෙසින් සුළං ප්‍රවාහය හට ගනී.** 26.වැසිබර කාලගුණ තත්ත්වයකි.දකුණු සහ නිරිත දෙසින් සුළං ප්‍රවාහය හට ගනී.*** 27.වැසිබර කාලගුණ තත්ත්වයකි.දකුණු සහ නිරිත දෙසින් සුළං ප්‍රවාහය හට ගනී.*** 28.වැසිබර කාලගුණ තත්ත්වයකි.දකුණු සහ නිරිත දෙසින් සුළං ප්‍රවාහය හට ගනී.** 29.සාමාන්‍ය කාලගුණ තත්ත්වයකි.දකුණු සහ නිරිත දෙසින් සුළං ප්‍රවාහය හට ගනී.** 30.සාමාන්‍ය කාලගුණ තත්ත්වයකි.දකුණු සහ නිරිත දෙසින් සුළං ප්‍රවාහය හට ගනී.*