Welcome to KCJ.LK

KCJ Astrokemist Pvt. Ltd is company that provides mainly Astrological and Astro Chemistry services to the public. A Ptolemaic Astrologer in Sri Lanka Mr. KCJ Ratnayake provides Astrology services under areas such as individual Astrological Predictions, Marriage Compatibilities, Birth Chart Preparations, Auspicious Time Preparations, Vastu checks, Remedies, Medical Astrology, fortune Letters and Numbers, Ptolemaic Astrology Books and Sri Lanka Weather updates as per as Astrological indications.

Checkout

Horoscope predictions are not provided for children under 3 years old.

Selected Payment Method: Bank to Bank Transfer

Change Payment Method
Important Instructions / වැදගත් උපදෙස්

How To Make Your Payment / ගෙවීම සිදු කරන ආකාරය

1
Transfer the money using the Internet Banking facility from a bank account you hold in Sri Lanka, and download the full e-banking receipt as a PDF (showing the bank's logo) and share it via WhatsApp and via the upload link given below. We DO NOT accept SCREENSHOTS, SMS or EMAIL notifications.
ඔබට හිමි ලංකාවේ බැංකු ගිණුමකින් Internet Banking පහසුකම හරහා මුදල් සම්ප්‍රේෂණය කර, සම්පූර්ණ e-banking රිසිට්පත බැංකුවේ ලාංඡනය සහිතව PDF ලෙස බාගත කර WhatsApp හරහා සහ පහත දක්වා ඇති අප්ලෝඩ් සබැඳිය හරහා එවන්න. තිර පිටු (Screenshots), SMS හා Email දැනුම්දීම් අප භාර නොගනිමු.
2
If you use an ATM in Sri Lanka or a bank deposit slip at the bank, send us a clear photo/scanned image of it showing the bank's logo via WhatsApp and upload the same to the link below.
ඔබ ලංකාවේ ATM යන්ත්‍රයක් හෝ බැංකුවේදී බැංකු තැන්පතු පත්‍රිකාවක් භාවිතා කරන්නේ නම්, බැංකුවේ ලාංඡනය සහිත එහි පැහැදිලි ඡායාරූපයක්/ස්කෑන් කළ පිටපතක් WhatsApp හරහා එවා එයම පහත සබැඳියට අප්ලෝඩ් කරන්න.
3
Alternatively, you may deposit the money into a friend's account in Sri Lanka and have them transfer it to our bank account on your behalf, following the 1st or 2nd steps above.
නොඑසේනම් ලංකාවේ සිටින ඔබේ හිතවතකුගේ ගිණුමට මුදල් තැන්පත් කර, ඉහත 1 හෝ 2 වන පියවර අනුගමනය කරමින් ඔවුන් ලවා ඔබ වෙනුවෙන් අපගේ බැංකු ගිණුමට එය සම්ප්‍රේෂණය කරවා ගන්න.
🌸 After paying, it's compulsory upload a copy at www.kcj.lk/upload-transfer-receipt/ and to WhatsApp the receipt to +94702620070.
මුදල් ගෙවූ පසු රිසිට් පතේ පිටපතක් www.kcj.lk/upload-transfer-receipt/ අප්ලෝඩ් කිරීම හා +94702620070 අංකයට වට්ස්ඇප් කර පිටපතක් එවීම අනිවාර්ය වන බව කාරුණිකව සලකන්න.

Please do NOT pay this way / ඔබ විසින් ගෙවීම් නොකළ යුතු ආකාර

  • Do not pay into our account using foreign bank accounts, foreign money exchangers, currency transfer institutions, or similar apps.
    විදේශ රටවල බැංකු ගිණුම් / Foreign Money Exchangers / විදේශ මුදල් හුවමාරු කිරීමේ ආයතන හෝ එවැනි app හරහා අපගේ ගිණුමට මුදල් නොගෙවන්න.
  • Please do not use non-bank third-party financial services within Sri Lanka to transfer money to the bank.
    කරුණාකර මුදල් බැංකුවට සම්ප්‍රේෂණය කිරීම සඳහා ලංකාවේ ඇති (බැංකු නොවන) තෙවන පාර්ශවීය මූල්‍ය සේවා භාවිතා නොකරන්න.
  • We cannot take responsibility for foreign deposits made this way.
    එලෙස තැන්පත් කරන විදේශ තැම්පතු සම්බන්ධයෙන් වගකීමට නොහැක.
Reference: Include your phone number under Receiver / Beneficiary reference so we can identify your transaction.
ප්‍රතිලාභියා / ලබන්නාගේ යොමු කොටස යටතේ ඔබේ දුරකථන අංකය සදහන් කරන්න, එවිට අපට ඔබේ ගනුදෙනුව අන් අයගෙන් වෙන්කර හඳුනාගත හැකිය.
Receipt Deadline: Send the ATM receipt photo or internet banking PDF receipt within 48 hours of payment.
මුදල් ගෙවූ පසු ATM රිසිට් පතේ ඡායාරූපය හෝ අන්තර්ජාල බැංකුකරණ PDF රිසිට් පත පැය 48ක් ඇතුළත ලැබීමට සලස්වන්න.

Our working hours: Weekdays and Saturdays, 10.00 AM to 6.00 PM. (Closed on Sundays and public holidays.) අපගේ වැඩ කරන වේලාවන්: සතියේ දිනවල හා සෙනසුරාදා දිනවල උදේ 10.00 සිට පස්වරු 6.00 දක්වා. (ඉරිදා හා රජයේ නිවාඩු දිනවල වසා ඇත.)

Bank Details
Bank Name: Hatton National Bank
Account Name: KCJ Astrokemist Pvt Ltd
Account Number: 204010012224
Branch: Mirihana Branch

Copy the value by clicking the button next to the field.

Payment Summary
Confidential and Personal

Subtotal: LKR 2500.00

Discount: LKR 250.00

Total Amount: LKR 2250.00

Please review our Privacy Policy and Terms & Conditions and our Refund Policy before making your bank transfer.


Upload Payment Receipt

Need help with your order? Contact us.

kcjastrokemist@gmail.com +94702620070
Providing Astrology Services and Astrochemistry Services
Contact Us
© Copyright KCJ Astrokemist Pvt. Ltd. All Rights Reserved